Dulux SuperKote Interior

This product is currently out of stock and unavailable.

SKU: N/A Category:

Description (විස්තර)

Dulux Super Kote Emulsion will enhance the beauty of your home with a smooth, lasting finish. Its creamy consistency and excellent hiding power will give you the best possible value for money, while assuring you of world class quality. Suitable for interior and sheltered exterior masonry.

 

ඩියුලක්ස් සුපර්කෝට් ඉන්ටීරියර් තීන්ත සුමට, කල් පවතින නිමාවකින් යුක්ත වේ. එහි ඝනකම සහ විශිෂ්ට සැඟවීමේ හැකියාව ඉහළ ගුණාත්මක බව සහතික කරන අතරම, මුදල් සඳහා හොඳම වටිනාකම ලබා දෙනු ඇත. අභ්යන්තර සහ ආරක්ෂිත බාහිර බිත්ති සඳහා සුදුසු වේ.

Product Specifications (තාක්ෂණික තොරතුරු)

 Surfaces/ ආලේප කල හැකි මතුපිටවල්

Interior walls (Sand faced, brick, cement,  plaster, asbestos)

අභ්යන්තර බිත්ති (වැලි මුහුණත, ගඩොල්, සිමෙන්ති, ප්ලාස්ටර්, ඇස්බැස්ටස්)

 

 Coverage/ ආවරණය

Up to 220 sq. ft. per liter

උපරිම ලීටරයකට වර්ග අඩි 220 දක්වා

 

 Dilution/ ජලය යෙදිය යුතු ප්‍රමාණය

Up to 20% (maximum 250 mL of water for 1 L of paint)

20% දක්වා (තීන්ත 1 L සඳහා උපරිම ජලය 250 mL)

 

 Number Of Coats/ ආලේප කළ යුතු කෝට් ගණන

2 coats

කෝට් 2

 

 Drying Time/ වියළීමට ගතවන කාලය

4 hours

පැය 4

 

 Apply with/ ආලේප කිරීම

Brush or Roller

බුරුසුවක් හෝ රෝලර් එකක් මගින්

Delivery Terms (ඩිලිවරි කොන්දේසි)

Terms and Conditions
  1. Standard delivery time is 2-5 business days, except weekends and holidays.
  2. The return of custom tinted colors is not permitted. If custom tinted colors* are tinted incorrectly by Fresh Coat Colors, we will exchange for the correct colors.
  3. Order Cancellation Guidelines: You have the option to cancel your order, but this is only feasible prior to the dispatch of non-custom tinted colors. Once your order has been dispatched, any cancellations will incur a cancellation fee. This fee covers the actual shipping expenses and a processing fee.
  4. Shipping Cost Insights: We appreciate your understanding that shipping costs can be substantial. For instance, transporting a 20L paint bucket incurs a shipping cost of Rs 4,000 on our end, although we charge Rs 400 for shipping from you.
  5. Cancellation After Dispatch: In cases where an order is canceled after it has been dispatched, we must apply an additional fee to cover the actual shipping expenses incurred and the associated processing costs. This fee will be determined by Fresh Coat Colors.

We value your cooperation and understanding regarding these guidelines, which enable us to provide you with the best service possible. If you have any inquiries or require further assistance, feel free to reach out to us.

* Custom tinted colors: Colors other than Brilliant white for interior and exterior walls.

කොන්දේසි
  1. ඩිලිවරි කාලය සති අන්ත සහ රජයේ නිවාඩු දින හැර, ව්‍යාපාරික දින 2 – 5 කි.
  2. ගනුදෙනුකරුගේ කැමැත්තට අනුව තැනූ වර්ණ* (custom tinted colors) ඇණවුම් අවලංගු කිරීමට හැකියාවක් නැත. Fresh Coat Colors මගින් වැරදි ලෙස වර්ණ සාදා ඇත්නම්, නිවැරදි වර්ණ නැවත ලබා දෙන්නෙමු.
  3. ඔබට ඔබේ ඇණවුම අවලංගු කිරීම කළ හැක්කේ සම්මත වර්ණ කුරියර් කිරීමට (dispatch) පෙර පමණි. ඔබගේ ඇණවුම කුරියර් කිරීමෙන් (dispatch) පසු, ඕනෑම අවලංගු කිරීමක් සඳහා ගාස්තුවක් අය කෙරේ. මෙම ගාස්තුව සැබෑ ඩිලිවරි කිරීමේ වියදම් සහ සැකසුම් ගාස්තුවක් ආවරණය කරයි.
  4. සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැය මිල අධික විය හැකි බවට, ඔබේ අවබෝධය අපි අගය කරමු. උදාහරණයක් ලෙස, ලීටර් 20 තීන්ත බාල්දියක් ප්‍රවාහනය කිරීම සඳහා රුපියල් 4,000 ක සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැයක් දැරීමට සිදු වේ, නමුත් අපි ඔබෙන් ඇණවුමක් සඳහා ඩිලිවරි කිරීම සඳහා රුපියල් 400 ක් පමණක් අය කරමු.
  5. ඇණවුමක් කුරියර් කිරීමෙන් (dispatch) පසු එය අවලංගු කරන අවස්ථාවන්හිදී, සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැය සහ ඒ ආශ්‍රිත සැකසුම් පිරිවැය ආවරණය කිරීම සඳහා අමතර ගාස්තුවක් ගෙවිය යුතුය. මෙම ගාස්තුව Fresh Coat Colors විසින් තීරණය කරනු ලැබේ.

ඔබට උපරිම සේවාවක් සැපයීමට අපට හැකි වන මෙම කොන්දේසි සම්බන්ධයෙන් ඔබගේ සහයෝගීතාවය සහ අවබෝධය අපි අගය කරමු. වැඩිදුර සහාය අවශ්‍ය නම්, අපගෙන් විමසීමක් කරන්න.

*ගනුදෙනුකරුගේ කැමැත්තට අනුව තැනූ වර්ණ: අභ්‍යන්ත්‍ය සහ බාහිර බිත්ති සඳහා දීප්තිමත් සුදු (Brilliant white) හැර වෙනත් වර්ණ.

Reviews

There are no reviews yet.

Be the first to review “Dulux SuperKote Interior”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat
1
Scan the code
Hello
Can we help you today?