Dulux Gloss Plus

රු2,440.00රු15,455.00

SKU: N/A Category:

Description (විස්තර)

Dulux Gloss Plus is a creamy gloss paint which gives a perfect mirror-like finish. Use on interior & Exterior wood and Metal surfaces for long lasting protection and beauty.
Dulux Gloss Plus has improved opacity, coverage brushability and is fast drying.

 

ඩියුලක්ස් ග්ලොස් ප්ලස් සිනිදු බවින් සහ දිස්නයෙන් යුක්තය. දිගු කල් පවතින බව සහ අලංකාරය සඳහා අභ්යන්තර සහ බාහිර ලී සහ ලෝහ මතුපිට භාවිතා කළ හැක. ඩියුලක්ස් ග්ලොස් ප්ලස් ආවරණය වැඩි දියුණු කර ඇති අතර ඉක්මනින් වියළී යයි.

 

Product Specifications (තාක්ෂණික තොරතුරු)

 Surfaces/ ආලේප කල හැකි මතුපිටවල්

Suitable for use on all types of Interior and Exterior Wood and Metal Surfaces

සියලු වර්ගවල අභ්යන්තර සහ බාහිර ලී සහ ලෝහ මත භාවිතා කිරීම සඳහා සුදුසු වේ

 

 Coverage/ ආවරණය

Up to 200-220 sq. ft. per liter

උපරිම ලීටරයකට වර්ග අඩි 200-220 දක්වා

 

 Dilution/ තිනර් යෙදිය යුතු ප්‍රමාණය

Up to 20% with thinner or turpentine (250 ml thinner to 1L paint)

20% දක්වා තිනර් හෝ ටර්පන්ටයින් යොදා තුනී කරන්න (තීන්ත ලීටර් 1 ට තිනර් මිලි ලීටර් 250)

 

 Number Of Coats/ ආලේප කළ යුතු කෝට් ගණන

2 coats

කෝට් 2

 

 Drying Time/ වියළීමට ගතවන කාලය

4-16 hours

පැය 4-16

 

 Apply with/ ආලේප කිරීම

Brush, Roller, Conventional Spray, or Airless Spray

බුරුසුවක්, රෝලර්, සාමාන්‍ය ඉසින හෝ වාතය රහිත ඉසින

Delivery Terms (ඩිලිවරි කොන්දේසි)

Terms and Conditions
  1. Standard delivery time is 2-5 business days, except weekends and holidays.
  2. The return of custom tinted colors is not permitted. If custom tinted colors* are tinted incorrectly by Fresh Coat Colors, we will exchange for the correct colors.
  3. Order Cancellation Guidelines: You have the option to cancel your order, but this is only feasible prior to the dispatch of non-custom tinted colors. Once your order has been dispatched, any cancellations will incur a cancellation fee. This fee covers the actual shipping expenses and a processing fee.
  4. Shipping Cost Insights: We appreciate your understanding that shipping costs can be substantial. For instance, transporting a 20L paint bucket incurs a shipping cost of Rs 4,000 on our end, although we charge Rs 400 for shipping from you.
  5. Cancellation After Dispatch: In cases where an order is canceled after it has been dispatched, we must apply an additional fee to cover the actual shipping expenses incurred and the associated processing costs. This fee will be determined by Fresh Coat Colors.

We value your cooperation and understanding regarding these guidelines, which enable us to provide you with the best service possible. If you have any inquiries or require further assistance, feel free to reach out to us.

* Custom tinted colors: Colors other than Brilliant white for interior and exterior walls.

කොන්දේසි
  1. ඩිලිවරි කාලය සති අන්ත සහ රජයේ නිවාඩු දින හැර, ව්‍යාපාරික දින 2 – 5 කි.
  2. ගනුදෙනුකරුගේ කැමැත්තට අනුව තැනූ වර්ණ* (custom tinted colors) ඇණවුම් අවලංගු කිරීමට හැකියාවක් නැත. Fresh Coat Colors මගින් වැරදි ලෙස වර්ණ සාදා ඇත්නම්, නිවැරදි වර්ණ නැවත ලබා දෙන්නෙමු.
  3. ඔබට ඔබේ ඇණවුම අවලංගු කිරීම කළ හැක්කේ සම්මත වර්ණ කුරියර් කිරීමට (dispatch) පෙර පමණි. ඔබගේ ඇණවුම කුරියර් කිරීමෙන් (dispatch) පසු, ඕනෑම අවලංගු කිරීමක් සඳහා ගාස්තුවක් අය කෙරේ. මෙම ගාස්තුව සැබෑ ඩිලිවරි කිරීමේ වියදම් සහ සැකසුම් ගාස්තුවක් ආවරණය කරයි.
  4. සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැය මිල අධික විය හැකි බවට, ඔබේ අවබෝධය අපි අගය කරමු. උදාහරණයක් ලෙස, ලීටර් 20 තීන්ත බාල්දියක් ප්‍රවාහනය කිරීම සඳහා රුපියල් 4,000 ක සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැයක් දැරීමට සිදු වේ, නමුත් අපි ඔබෙන් ඇණවුමක් සඳහා ඩිලිවරි කිරීම සඳහා රුපියල් 400 ක් පමණක් අය කරමු.
  5. ඇණවුමක් කුරියර් කිරීමෙන් (dispatch) පසු එය අවලංගු කරන අවස්ථාවන්හිදී, සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැය සහ ඒ ආශ්‍රිත සැකසුම් පිරිවැය ආවරණය කිරීම සඳහා අමතර ගාස්තුවක් ගෙවිය යුතුය. මෙම ගාස්තුව Fresh Coat Colors විසින් තීරණය කරනු ලැබේ.

ඔබට උපරිම සේවාවක් සැපයීමට අපට හැකි වන මෙම කොන්දේසි සම්බන්ධයෙන් ඔබගේ සහයෝගීතාවය සහ අවබෝධය අපි අගය කරමු. වැඩිදුර සහාය අවශ්‍ය නම්, අපගෙන් විමසීමක් කරන්න.

*ගනුදෙනුකරුගේ කැමැත්තට අනුව තැනූ වර්ණ: අභ්‍යන්ත්‍ය සහ බාහිර බිත්ති සඳහා දීප්තිමත් සුදු (Brilliant white) හැර වෙනත් වර්ණ.

Reviews

There are no reviews yet.

Be the first to review “Dulux Gloss Plus”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat
1
Scan the code
Hello
Can we help you today?