Description (විස්තර)
Duco PU Varnish is a High Quality, High Gloss Varnish for Interior Wooden Furniture and other wood work (excluding timber floors & decks). The unique formula in Duco PU Varnish gives it a honey like consistency and makes it suitable for interior wood work while enhancing the wood grains. It dries to a longlasting rich glossy finish with outstanding durability to protecting your wood. Duco PU Varnish is available in Clear, Jack, Mahogany, Teak, Walnut & Ebony Colors.
Duco PU වාර්නිෂ් යනු අභ්යන්තර ලී ගෘහභාණ්ඩ සහ අනෙකුත් ලී වැඩ සඳහා (දැව බිම් සහ තට්ටු හැර) උසස් තත්ත්වයේ, ඉහළ ග්ලොස් වාර්නිෂ් එකකි. Duco PU වාර්නිෂ් හි ඇති අද්විතීය සංයුතිය එයට මී පැණි වැනි උකු බවක් ලබා දෙන අතර ලීයෙ පෙනුම වැඩි දියුණු කරයි. එය ඔබේ දැව ආරක්ෂා කිරීම සඳහා කැපී පෙනෙන කල්පැවැත්මක් සහිත දිගුකාලීන දිලිසෙන නිමාවක් ලබා දෙයි. Duco PU වාර්නිෂ් Clear, Jack, Mahogany, Teak, Walnut & Ebony වර්ණවලින් ලබා ගත හැකිය.
Product Specifications (තාක්ෂණික තොරතුරු)
Surfaces/ ආලේප කල හැකි මතුපිටවල්
interior wooden surfaces
අභ්‍යන්තර ලී මතුපිට භාවිතය සඳහා
Coverage/ ආවරණය
–
Dilution/ තිනර් යෙදිය යුතු ප්‍රමාණය
Up to 10% with mineral turpentine or Dulux thinner 850-8
තිනර් හෝ ටර්පන්ටයින් සමඟ 10% දක්වා
Number Of Coats/ ආලේප කළ යුතු කෝට් ගණන
2 coats
කෝට් 2
Drying Time/ වියළීමට ගතවන කාලය
4-8 hours
පැය 4-8
Apply with/ ආලේප කිරීම
Brush, roller or spray
බුරුසු, රෝලර් හෝ ස්ප්‍රේ කිරීම මගින්
Delivery Terms (ඩිලිවරි කොන්දේසි)
Terms and Conditions
- Standard delivery time is 2-5 business days, except weekends and holidays.
- The return of custom tinted colors is not permitted. If custom tinted colors* are tinted incorrectly by Fresh Coat Colors, we will exchange for the correct colors.
- Order Cancellation Guidelines: You have the option to cancel your order, but this is only feasible prior to the dispatch of non-custom tinted colors. Once your order has been dispatched, any cancellations will incur a cancellation fee. This fee covers the actual shipping expenses and a processing fee.
- Shipping Cost Insights: We appreciate your understanding that shipping costs can be substantial. For instance, transporting a 20L paint bucket incurs a shipping cost of Rs 4,000 on our end, although we charge Rs 400 for shipping from you.
- Cancellation After Dispatch: In cases where an order is canceled after it has been dispatched, we must apply an additional fee to cover the actual shipping expenses incurred and the associated processing costs. This fee will be determined by Fresh Coat Colors.
We value your cooperation and understanding regarding these guidelines, which enable us to provide you with the best service possible. If you have any inquiries or require further assistance, feel free to reach out to us.
* Custom tinted colors: Colors other than Brilliant white for interior and exterior walls.
කොන්දේසි
- ඩිලිවරි කාලය සති අන්ත සහ රජයේ නිවාඩු දින හැර, ව්‍යාපාරික දින 2 – 5 කි.
- ගනුදෙනුකරුගේ කැමැත්තට අනුව තැනූ වර්ණ* (custom tinted colors) ඇණවුම් අවලංගු කිරීමට හැකියාවක් නැත. Fresh Coat Colors මගින් වැරදි ලෙස වර්ණ සාදා ඇත්නම්, නිවැරදි වර්ණ නැවත ලබා දෙන්නෙමු.
- ඔබට ඔබේ ඇණවුම අවලංගු කිරීම කළ හැක්කේ සම්මත වර්ණ කුරියර් කිරීමට (dispatch) පෙර පමණි. ඔබගේ ඇණවුම කුරියර් කිරීමෙන් (dispatch) පසු, ඕනෑම අවලංගු කිරීමක් සඳහා ගාස්තුවක් අය කෙරේ. මෙම ගාස්තුව සැබෑ ඩිලිවරි කිරීමේ වියදම් සහ සැකසුම් ගාස්තුවක් ආවරණය කරයි.
- සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැය මිල අධික විය හැකි බවට, ඔබේ අවබෝධය අපි අගය කරමු. උදාහරණයක් ලෙස, ලීටර් 20 තීන්ත බාල්දියක් ප්‍රවාහනය කිරීම සඳහා රුපියල් 4,000 ක සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැයක් දැරීමට සිදු වේ, නමුත් අපි ඔබෙන් ඇණවුමක් සඳහා ඩිලිවරි කිරීම සඳහා රුපියල් 400 ක් පමණක් අය කරමු.
- ඇණවුමක් කුරියර් කිරීමෙන් (dispatch) පසු එය අවලංගු කරන අවස්ථාවන්හිදී, සැබෑ ඩිලිවරි කිරීමේ පිරිවැය සහ ඒ ආශ්‍රිත සැකසුම් පිරිවැය ආවරණය කිරීම සඳහා අමතර ගාස්තුවක් ගෙවිය යුතුය. මෙම ගාස්තුව Fresh Coat Colors විසින් තීරණය කරනු ලැබේ.
ඔබට උපරිම සේවාවක් සැපයීමට අපට හැකි වන මෙම කොන්දේසි සම්බන්ධයෙන් ඔබගේ සහයෝගීතාවය සහ අවබෝධය අපි අගය කරමු. වැඩිදුර සහාය අවශ්‍ය නම්, අපගෙන් විමසීමක් කරන්න.
*ගනුදෙනුකරුගේ කැමැත්තට අනුව තැනූ වර්ණ: අභ්‍යන්ත්‍ය සහ බාහිර බිත්ති සඳහා දීප්තිමත් සුදු (Brilliant white) හැර වෙනත් වර්ණ.
Installment Plans (වාරික සැලසුම්)
Following instalment plans are available for Commercial Bank, DFCC Bank, HNB Bank and Sampath Bank credit cards.
කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, HNB බැංකුව සහ සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පහත වාරික සැලසුම් තිබේ.
Commercial Bank
Plan (Months) |
Initial Handling Fee |
03 |
0% (Interest FREE) |
06 |
6% |
12 |
10% |
DFCC Bank
Plan (Months) |
Initial Handling Fee |
03 |
4% |
06 |
5% |
12 |
8% |
HNB Bank
Plan (Months) |
Initial Handling Fee |
03 |
0% (Interest FREE) |
06 |
0% (Interest FREE) |
Sampath Bank
Plan (Months) |
Initial Handling Fee |
03 |
2.5% |
06 |
5% |
12 |
9.5% |
Reviews
There are no reviews yet.